YouTube magic that brings views, likes and suibscribers
Get Free YouTube Subscribers, Views and Likes

Jaya Piritha Maha Mangala Suthraya Rathana Suthraya Karaniya Meththa Suthraya ජය පිරිත මංගල

Follow
MSH Ceylon

ජය පිරිත, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය
Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya

ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !

~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *

සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං
අප­රි­මිත
පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස


ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජනලක්ඛ­ණා­නු­භා­වේන
අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
දස­ප­ර­මි­තා­නු­භා­වේන, දස උප­පා­ර­මි­තානු භාවේන,
දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
බුද්ධා­නු­භා­වේන,
ධම්මා­නු­භා­වේන,
සංඝා­නු­භා­වේන
තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන, චතු­රා­සී­ති­ස­හස්ස
ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
ධම්මා­නු­භා­වේන, අට්ඨං­ගි­ක­ම­ග්ගානුභවේන,
අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන, ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
මෙත්තා, කරුණා, මුදිතා, උපේ­ක්ඛා­නු­භා­වේන,
සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන, රත­න­ත්තය සර­ණා­නු­භා­වේන,
තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා

ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද
ආර­ක්ඛක දේවතා
සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,
සබ්බ බුද්ධා­නු­භා­වේන,
සබ්බ ධම්මා­නු­භා­වේන,
සබ්බ සංඝා­නු­භා­වේන,
බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං ආනු­භා­වේන,
චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
සබ්බේතේ රෝගා,
සබ්බේ තේ භයා,
සබ්බේ ‍තේ අන්ත­රායා,
සබ්බේ තේ උප්ප­දවා,
සබ්බේ තෙ දුන් නිමිත්තා,
සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
ආයු­ව­ඩ්ඪකෝ,
ධන­ව­ඩ්ඪකෝ,
සිරි­ව­ඩ්ඪකෝ,
යස­ව­ඩ්ඪකෝ,
බල­ව­ඩ්ඪකෝ,
වණ්ණ­ව­ඩ්ඪකෝ,
සුඛ­ව­ඩ්ඪකෝ,
හෝතු සබ්බදා

දුක්ඛ­රෝ­ග­භ­යා­වේරාසෝකා සබ්බේ උප­ද්දවා
අනේකා අන්ත­රා­යාපිවින­ස්සන්තු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
සිරි ආයු ච වණ්ණෝ ච භෝගං චුද්ධි ච යසවා
සත­වස්සා ච ආයු චජීව­සි­ද්ධි­භ­වන්තු තේ

මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.

1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :
   • Video  

2. දම්සක් පැවතුම් සූත්රය | Damsak Pawathum Suthraya :
   • Video  

3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :
   • Video  

4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :
   • දස මාර පිරිත 07 වරක් මහා බලසම්පන්න පි...  

5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :
   • Video  

6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :
   • Video  

7. ජය පිරිත | Jaya Piritha :
   • Video  

8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :
   • Video  

9. සර්ව රාත්රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :
   • Video  

10. මහා කස්සපතෙර බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :
   • Video  

11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :
   • මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth P...  

12. Seevali Piritha සීවලී පිරිත | සෞභාග්යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :
   • Video  

13. ජලනන්දන පිරිත 21 වරක් Jalanandana Piritha :
   • Video  

14. ගිරිමානන්ද සූත්රය | Girimananda Paritta Chanting :
   • Video  

15. Rathana Suthraya 21 Times රතන සූත්රය 21 වරක්
   • Video  

16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්රහ ශාන්තිය)    • Video  

17. Dhajagga Sutraya ධජග්ග සූත්රය අමනුෂ්ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්රය    • Dhajagga Sutraya  ධජග්ග සූත්‍රය අමනු...  

18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් Antharaya Niwarana Piritha – 7 Times
   • Video  

Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.



මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!

posted by marinejagw