Buy real YouTube subscribers. Best price and warranty.
Get Free YouTube Subscribers, Views and Likes

සෙල්ලිපි මුලාශ්‍ර අධ්‍යනය | Study of Inscriptional Sources in Sri Lanka - GCE OL History

Follow
Asitha Illukkumbura

මෙම video ව මගින් 10/11 විෂය නිර්දේශයට අදාළ සියලුම සෙල්ලිපි සාකච්ඡා කරනු ලැබේ. මෙම video ව අධ්‍යනය කර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඔබට සෙල්ලිපි ආශ්‍රිතව එන සෑම ප්‍රශ්නයකටම පහසුවෙන් මුහුණදීමට අවස්ථාව උදා වේ.

This video discusses all the inscriptions related to the 10/11 syllabus. After studying this video you will have the opportunity to easily face all the questions related to the inscriptions at facing the GCE Ordinary Level Examination.

Time stamps :
00:00 Intro
00:46 පෙරියපුලියන්කුලම් සෙල්ලිපිය
01:17 කොත්ගල්කන්ද සෙල්ලිපිය
01:48 සිතුල්පව්ව කොරවක්ගල සෙල්ලිපිය
02:20 ඇඹුල්අඹේ සෙල්ලිපිය
02:45 යටහලෙන සෙල්ලිපිය
03:08 මැදිරිගිරිය සෙල්ලිපිය
03:43 කළුදිය පොකුණ සෙල්ලිපිය
04:23 මුතුගල්ල සෙල්ලිපිය
04:44 මණ්ඩගල සෙල්ලිපිය
05:03 චේගිරිය දේවාල සෙල්ලිපිය
05:25 වෙහෙරකෙම සෙල්ලිපිය
05:47 සීගිරිය බටහිර ජල උද්‍යානයේ සෙල්ලිපිය
06:10 බදුලු ටැම් ලිපිය
06:34 බෝවත්තේගල සෙල්ලිපිය
06:57 මැදගම පුරාණ විහාර සෙල්ලිපිය
07:26 හම්බන්තොට නැට්ටුක්කන්ද සෙල්ලිපිය
07:47 මිහින්තලා ගල්ගුහා සෙල්ලිපිය
08:17 මහා ඇලගමුව සෙල්ලිපිය
08:56 හැලඔගල සෙල්ලිපිය
09:22 කොතලකිඹියාවේ සෙල්ලිපිය
09:46 අභයගිරි විහාර භුමි සෙල්ලිපිය
10:06 ගොඩවාය සෙල්ලිපිය
10:22 කොණ්ඩවට්ටවාන සෙල්ලිපිය
10:50 අනුරාධපුර වෙස්සගිරිය සෙල්ලිපිය
11:23 මිහින්තලා පුවරු ලිපිය
11:49 වේවැල්කැටිය සෙල්ලිපිය
12:35 ලාහුගල නිල්ගිරි සෑය සෙල්ලිපිය
12:56 කොක්ඇඹේ සෙල්ලිපිය
13:27 තෝනිගල සෙල්ලිපිය
14:45 බුද්ධන්නෙහෙල සෙල්ලිපිය
15:14 End

#grade 10 #grade 11 #history #sinhala #srilanka #history #olevel

posted by sheeneFeack9n